සෙනසුරු අතුරුදහන් - Senasuru Athurudahan

Neon Media

Subscribe in Parasocial

Free on the App Store for iPhone, iPad and Mac. No subscription. Once it is installed, tap this link again and the show is yours. Already have it? Open in Parasocial.

About

රටක දියුණුවට අත්‍යවශ්‍යම සාධකයක් වන ආකල්පමය වෙනසක් කරා ලාංකීය තාරුණ්‍යය යා යුතු අවස්ථාවක ඔවුන්ට ඒ සඳහා නව අදහස් මෙන්ම දැක්මක් ලබා දෙන වැඩසටහනක් ලෙස ‘සෙනසුරු අතුරුදහන්’ වැඩසටහන හැඳින්විය හැක. ආකාශ වස්තූන් විසින් ඉරණම තීරණය කළ යුගයක් අවසන් කර දැක්මක් සහිත පරපුරක් නිර්මාණය කිරීම මෙහි අරමුණයි. Hosted on Acast. See acast.com/privacy for more information.

Also on

Recent episodes

  • යුක්තිය තුළ සාධාරණත්වය තිබිය යුතුයි | Neon Podcast | Saliya PierisFeb 9, 2024 · 42 min
  • ලංකාවේ බැංකු පද්ධතිය ස්ථායී ද? | Neon Podcast | Sujeeva RajapakseFeb 9, 2024 · 59 min
  • තරුණ පරපුර ආකල්පමය වශයෙන් දුර්වල ඇයි? | Neon Podcast | Mahendra JayasekaraFeb 9, 2024 · 53 min
  • AI විශේෂඥයෙකුගෙන් AI ගැන හෙළිදරව්වක් | Neon Podcast | Senasuru Athurudahan | Romesh RanawanaJan 12, 2024 · 1 hr 14 min
  • ඉහළ ප්‍රතිලාභ ලැබෙන කොටස් වෙළඳ පොළ ආයෝජනය | Neon Podcast | Senasuru Athurudahan | Rajeeve BandaranaikeJan 12, 2024 · 37 min
  • මොකක්ද මේ ණය ශ්‍රේණිගත කිරීම කියන්නේ? | Neon Podcast | Senasuru Athurudahan | Maninda WickramasingheJan 12, 2024 · 44 min
  • රැල්ලට බය නැති ව්‍යවසායකයෙක් වෙන හැටි | Neon Podcast | Senasuru Athurudahan | Randhula De SilvaJan 12, 2024 · 1 hr 8 min
  • සිස්ටම් චේන්ජ් එකකට විසඳුම ප්‍රතිව්‍යුහගතකරණය ද? | Neon Podcast | Senasuru AthurudahanJan 12, 2024 · 1 hr 5 min

Website · RSS feed